පින්වතුනි.. ඔබ මෙම උතුම් වූ සද්ධර්ම දේශනාවන් අතරින් එක් ධර්ම දේශනාවක් හෝ නිවැරදි ආකාරයෙන් ශ්‍රවණය කරගතහොත් ඒ ධර්ම කාරණාව තමන්ගේ ජීවිතය තුලින් දැකගත හැකි ආකාරයෙන්ම
මෙම ධර්මය ශ්‍රවණය කළහොත්... මේ සසර මගින් එතෙර වීමට එම ශ්‍රවණය ම ප්‍රමාණවත් වීමට ඉඩ ඇත. එබැවින් මෙම ධර්ම දේශනාවන් කෙරෙහි සාමාන්‍ය වශයෙන් ඔබ මෙතෙක් ධර්ම දේශනාවන් වලට දැක්වූ අවධානයට වඩා අතිශයින්ම වැදගත් අවධානයක් යොමුකරන ලෙස කරුණාවෙන් සිහිපත්කරමු...
No comments:
Post a Comment